Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]


අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින් The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007) හා අවසාන වශයෙන් On Stranger Tides (2011) විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද්දිත් මුවඟට සිනහව ගේන්න සමත් වෙච්ච මේ චිත්‍රපට මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. හැබැයි මේක හිතුව තරම් සාර්ථක නිර්මාණයක් නෙවෙයිදෝ මන්දා. ලැබුණ විචාරත් සෘණ පැත්තට තමා බර වුණේ. ඒ වගේම මුලින් කිව්ව විදියට මේක තමා ජැක් ස්පැරෝව මුණගැහෙන අවසානම වතාව. හැබැයි පස්සෙ චිත්‍රපටයේ අවසන් දර්ශන වලින් නම් තව එකක් තියේදෝ කියල හැඟෙනවා.
මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න.
හොඳයි මේ කොපිය HC කොපියක්. කියන්න ඕනා නෑනේ ඒ ඒ එන එන විදියට යාවත් කාලීන වෙන එක ගැන. අනික ඔයාල දකින්නත් ඇති දකුණු පැත්තෙන් අපි ඡන්ද විමසීමක් කරන බව. ඒකට ඔබගේ මනාපයත් දක්වන්න කියලා ඉල්ලනවා. ඉන් පසුව ඔබගේ මනාපය පරිදි උපසිරැසි ලබා දෙනවා විශේෂ අවස්ථාවක් හැරුණු කොට. ආයේ හමුවෙනකම් අදට සමුගන්නම්. ජය෴෴


Torrents Download
| HCRip | x264 | 720p | 930MB |    
7ed6bb3df6b69b6979f4dd2ad023420786478a39

Direct Download

| HCRip | x264 | 720p | 930MB |     Download

Comments

Popular posts from this blog

King Arthur Legend of the Sword Sinhala Subtitles (2017) සිංහල උපසිරැසි සමඟින්